එංගලන්තය පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 8ක ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ එංගලන්තය පළමු විස්සයි විස්ස තරඟයෙන් කඩුලු 8ක ජයක් හිමිකරගත්තා.

එහිදී ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී රැස්කරගත්තේ ලකුණු 129ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත පිතිකරුවන් කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 130ක් රැස්කරමින් තරඟයේ ජය තහවුරු කරගත්තා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *