වතු කම්කරුවන්ට හිමිවීමට තිබූ සුබසාධන පහසුකම් අහිමි වෙයි

පඩිපාලක සභාව හරහා වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීමෙන් වතු කම්කරුවන්ට අවාසිදායක තත්ත්වයක් මතුවන බව ශ්‍රී ලංකා වතු වැවිලිකරුවන්ගේ සංගමය පවසනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක රොෂාන් රාජතුරෙයි සඳහන් කළේ මෙතෙක් කල් වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු වෘත්තීය සමිති අතර පැවති අවබෝධතා ගිවිසුම මෙම තීරණයත් සමඟ අහෝසි වූ බවයි.

ඒ හේතුවෙන් වතු කම්කරුවන්ට හිමිවීමට තිබූ සුබසාධන පහසුකම් අහිමි වන බවද ඔහු සඳහන් කළා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *