විනාශවූ බෝයිං 737 ගුවන් යානයේ ඡායාරූප සහ වීඩියෝ (PHOTOS/VIDEO)

අනතුරට ලක් වූ ඉතියෝපියානු ගුවන් සේවයේ බෝයිං 737 ගුවන් යානයේ ඡායාරූප විදෙස් මාධ්‍ය මගින් පළ කර තිබෙනවා.

එම ඡායාරූප මේ සමග දැක්වෙනවා.

අද (10) උදෑසන මෙම ගුවන් යානය ගුවන් ගත වී විනාඩි අටකට පසු කඩා වැටී ඇති අතර මගීන් 149ක් හා කාර්යමණ්ඩල සාමාජිකයින් 8 දෙනෙකු එහි ගමන් කර තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *