විදුලි උත්පාදනය අඩු වුවද විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නැහැ

සමනොල වැවේ ජල ධාරිතාව පහළ යාම හේතුවෙන් විදුලි උත්පාදනය අඩු වුවද විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නන්දික පතිරගේ මහතා පවසනවා.

එහෙත් විදුලිය අඛණ්ඩව ලබාදීම සඳහා හදිසි මිලදී ගැනීම් සිදුකළ යුතු බවයි ඒ මහතා පෙන්වා දෙන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *