හෙට සි⁣ට පිටකොටුව ‘හුදෙකලාවෙන් නිදහස් කළත්’ මේ තැන්වල තහනම එලෙසමයි

හෙට (30) දිනයේ සි⁣ට පිටකොටුව හුදෙකලා බවින් ඉවත් කළත්, පැරණි මැනිං වෙළඳපොල සහ 4, 5 හරස් වීදියේ වෙළඳ කටයුතු සඳහා අවසර හිමි නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

පොලිස් මූලස්ථානයේ අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු අදහස් පළ කළා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *