ෆේස්බුක් ‘ට්විටර් පණිවිඩයක් තබමින් ‘ සිදුවූ දෙය පහදයි

ලොවපුරා බිද වැටීමකට ලක්වු ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය මේ වන විට ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවට වාර්තා වනවා.

ශ්‍රි ලංකාවේ වෙලාවෙන් ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ සිට ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාල වෙබ් අඩවි පරිශිලනය කිරීමට නොහැකිවු අතර ඒ හේතුවෙන් ලොව පුරා මිලියන ගණනක් පරිශිලකයින් දැඩි අපහසුතාවයකට පත්ව සිටියා.

මේ අතර ෆේස්බුක් සමාගම ට්විටර් සමාජ ජාලය ඔස්සේ සටහනක් තබමින් කියා සිටියේ මෙය “සයිබර් හෝ වෛරස්” ප්‍රහාරයක් නොවන බවත් ඇතිවී තිබෙන ගැටළුව විසදීමට ඉක්මනින් පියවර ගනිමින් සිටියි

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *