හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර දේශපාලනයට එකතුවන බවට සමාජ මාධ්‍ය හරහා සංසරණය පුවත් සත්‍යයෙන් තොර බව ඔහු පවසනවා. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කර තිබුනේ දේශපාලනයට පිවිසීමට තමාගේ කිසිදු සූදානමක් නොමැති බවයි.
අදාළ ඡායාරූපයෙහි දැක්වුණේ කුමාර් සංගක්කාර ඉදිරියේදී එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසීමේ සූදානමක් ඇති බවයි. මෙම ඡායාරූපය සහිත ප්‍රවෘත්තියට ලොව හිටපු සුපිරි කි‍්‍රකට් කී‍්‍රඩකයෙකු වන එංගලන්තයේ කෙවින් පීටර්සන්ද අදහස් පළ කර තිබුණා.
Please ignore pictures circulating on Sri Lankan social media about my entry into politics. It’s fake news.
— Kumar Sangakkara (@KumarSanga2) September 3, 2019
සමාජ ජාල හරහා හුවමාරු වුන අසත්‍ය ඡායාරූපය