හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන උපේක්ෂා ස්වර්ණමාලි අත්අඩංගුවට

කටුගස්තොට පොලිසිය විසින් ජනප්‍රිය රංගන ශිල්පිණී උපේක්ෂා ස්වර්ණමාලි මහත්මිය අත්අඩංගුවට ගෙන ඇත.

ඊයේ රාත්‍රීයේදී ඇය මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වන අතර අද දින ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

උපේක්ෂා ස්වරණමාලි මහත්මිය පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද හිටපු මන්ත්‍රීවරියක් ද වෙයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *