හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර පෝරකයට නියමවේ

2015 වර්ෂයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර හෙවත් චොකා මල්ලි ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරනු ලැබුවා.

2015 වර්ෂයේ පැවති ජනාධිපතිවරණ සමයේදී වෙඩි තැබීමේ සිද්ධියක් හේතුවෙන් රත්නපුර, කහවත්ත ප්‍රදේශයේදී සිදුවූ මනුෂ්‍ය ඝාතනයක් හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු තවත් පුද්ගලයින් දෙදෙනෙකුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනු කරනු ලැබුවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *