බස් රථයක් සහ ජීප් රථයක් ගැටී පහක් මරුට – 30ක් තුවාල(BREAKING NEWS)

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේදී බස් රථයක් සහ ජීප් රථයක් ගැටී තිබෙනවා.

එහිදී පහක් ජිවිතක්ෂයට පත්ව 30ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

 

මරු කැඳවූ බසයට ගිනි තබයි. – සියලු දර්ශන මෙන්න (VIDEO)

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *