තෙල් මිළ ඉහළට – නව මිළ ගණන් මෙන්න

සාමාන්‍ය පෙට්‍රල් ලීටරයක මිළ රුපියල් 3කින් ඉහළ නැංවීමට රජය තීරණය කර තිබෙනවා.

සාමාන්‍ය ඩිසල් ලීටරයක මිල රුපියලකින් ඉහළ යන බවයි මුදල් අමාත්‍යංශය පවසන්නේ.

ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රු.132ක් වන අතර ඩිසල් ලීටරයක් රුපියල් 104ක් වනු ඇති. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු.159 ක් සහ සුපිරි ඩිසල් ලීටරයක මිල රු.134ක් වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *