උගත්කම වෙනුවෙන් දුරුරටකට ගොස් ‘ජීවිතයෙන් සමුගත් මධුහංසි දියණිය’ අද අවසන් ගමනේ (PHOTOS)

අසර්බයිජාන් රාජ්‍යයේ නේවාසිකාගාරයක ඇතිවූ ගින්නකින් පිටවූ විෂ දුම ආඝ‍්‍රාණය වීමෙන් මියගිය කඩුවෙල අමොද්‍යා මධුහංසි ජයකොඩි සිසුවියගේ දේහය පිලිබඳ අවසන් කටයුතු අද (18) පස්වරුවේ සිදු වනවා.

ඉහළ බෝමිරිය පොදු සුසාන භූමියේදී .

මේ වන විටත් එම නිවස වටා අතුරු සිදුරු නොමැතිව අති විශාල පිරිසක් රැස්වී සිටින අතර මිය ගිය අමෝද්‍යාගේ මාමා කෙනකු වන කඩුවෙල මහ නගර සභාවේ පොදුජන පෙරමුණු මන්ත‍්‍රී යූ. ධනවංශ මහතා ඇතුළු ප‍්‍රදේශයේ විවිධ දේශපාලනඥයෝද ඊට එක්ව සිටියා.

අසර්බයිජාන් රාජ්‍යයේ දී මියගිය පිළියන්දල බෝකුන්දර ප්‍රදේශයේ සොහොයුරියන්ගේ අවසන් කටයුතු ඊයේ පස්වරුවේ සිදු වුණා.

 

You May also like

Comments are closed, but trackbacks and pingbacks are open.