ඩිෆෙන්ඩර් අනතුරෙන් ජීවිතය අහිමිවූ පොලිස් නිලධාරියා අවසන් ගමන් ගිය අයුරු (VIDEO/PHOTOS )

බම්බලපිටිය ප්‍රදේශයේ දී ඩිෆෙන්ඩර් අනතුරෙන් මරණයට පත් බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඊයේ (11) බොරැල්ල කනත්තේ දී සිදු කෙරුණා

පසුගිය 24 වැනිදා සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි සරත්චන්ද්‍ර මහතා සෙනසුරාදා (9) අභාවප‍්‍රාප්ත වුණා.

අවසන් කටයුතු සිදු කළ අවස්ථාවේ දර්ශන පහතින් නැරඹිය හැකියි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *