‘ශ්‍රී සිද්ධාර්ථ ගෞතම’ චිත්‍රපටයේ රංගනයෙන් දායක වූ ගගන් මලික් පැවිදි දිවියට

සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ සිද්ධාර්ථ කුමරු ලෙස රංගනයේ නිරත වූ රංගන ශිල්පී “ගගන් මලික්” පැවිදි දිවියට ඇතුළත් වූණා.

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටයේ බුදුන් වහන්සේගේ චරිතයට පණ පෙවූ ඉන්දීය රංගන ශිල්පී තායිලන්තයේ බැංකොක් නුවරදී දින 15ක තාවකාලික පැවිදි දිවියකට ඇතුළු වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published.