මෙරටට ලැබෙන පළමු ගෑස් තොගය ලබන බ්‍රහස්පතින්දා සිට බෙදාහැරීමට සැලසුම්

දිවයිනට ලැබීමට නියමිත පළමු ගෑස් තොගය ලබන 07 වැනිදා සිට බෙදාහැරීම සඳහා නව වැඩපිළිවෙලක් සකස්කර ඇතැයි ලිට්ට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි.

මේ යටතේ මෙට්‍රික් ටොන් ලක්ෂයක ගෑස් තොගයක් මෙරටට ලැබීමට නියමිතයි.

ඉන් මෙට්‍රික් ටොන් තිස්දහසක පළමු කොටසේ මෙට්‍රික් ටොන් 3700 ක් ලබන අගහරුවාදා දිවයිනට ලගාවීමට නියමිත බව එම සමාගමෙ සභාපති මුදිත පීරිස් මහතා පවසයි’

මෙවර ගෑස් බෙදාහැරීමේ දී රටට විදේශ විනිමය උපයා දෙන ආයතන කෙරෙහි ද ප්‍රමුඛතාවක් හිමිවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *