සිපිරි ගෙදර සිටින ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ‘හෙට ලැබෙන බව කියන’ උපන්දින තෑග්ග

වසර 06ක සිර දඬුවම් නියම කර බන්ධනාගාර රෝහල් ගත කර සිටින බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට හෙට (4) දිනයේ ජනපති සමාව හිමිවනු ඇති බවට වාර්තා පල වනවා.

ඒ,උන් වහන්සේගේ උපන්දිනය නිමිත්තෙන්.

කෙසේ නමුත් පසුගිය පෙබරවාරි 4 වන දින උන් වහන්සේට සමාව හිමිවන බවට වාර්තා පල වුව ද එය අසත්‍ය කරුණක් බවට පත් වුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *