ඥානසාර හිමියන් මෙවර පාර්ලිමේන්තුවට !

බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මෙවර පාර්ලිමේන්තුවට යාමට සූදානම් වනවා.

කොඩිය ලකුණින් මෙවර මැතිවරණයට තරග කරන ලද අපේ ජනබල පක්‍ෂයට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් හිමි වී තිබෙනවා.

එය නියෝජනය කරමින් ඤාණසාර හිමි පාර්ලිමේන්තුවේ යාමට නියමිත බව බොදු බල සේනා සංවිධානය සඳහන් කරනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *