ඩොලර් 4,000 ක මුදලක් ගෙවා ‘රත්‍රං මුව ආවරණයක් සාදා ගත් ‘ පුද්ගලයා

ඉන්දියාවේ ශංකර් නමැති පුද්ගලයෙක් කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා ඩොලර් 4,000 ක මුදලක් ගෙවා රත්‍රං මුව ආවරණයක් සකසාගෙන තිබෙනවා.

ග්‍රෑම් 60ක බරින් යුක්ත වන මෙය සෑදීමට දින අටක් ගතව තිබුණා.

“මාධ්‍ය වාර්තාකරුවෙක් සිල්වර් ආලේපිත මුව ආවරණයක් පැළදගෙන හිටියා.එය දැක්කට පස්සේ මට හිතුනා රත්තරනින් මුව ආවරණයක් හදා ගන්න.මම කොහොමත් රත්තරන් වලට හරි කැමතියි..මම දන්නේ නැහැ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න මේ මුව ආවරණය හේතුවක් වෙයිද කියලා..කොහොම නමුත් මම එයට කැමතියි.කුඩා සිදුරු ඇති නිසා මට හුස්ම ගැනීමට උපකාරවෙනවා ” යනුවෙන් ශංකර් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *