ගෝඨා අද සටන අරඹයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද (03)අනුරාධපුරයෙන් ආරම්භ කෙරෙනවා.

ඒ අනුව මහ මැතිවරණයට තරඟ කරන පොදුජන පෙරමුණේ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය සඳහා ජනාධිපතිවරයා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනහමු කිහිපයකට සහභාගිවීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

පෙරවරු 10 ට තලාව – තම්මැන්නාව නිදහස් උයනේ පළමු ජනහමුව ආරම්භවීමට නියමිතව තිබෙනවා

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *