ගෝඨාභය ගැන මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මෙරටට පැමිණි පසු ජිවත් වීමට යහපත් වාතාවරණයක් සකසා දෙන ලෙසට ඉල්ලමින් අද (12) මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කෙරුණා.

එම පැමිණිල්ල ඉදිරිපත් කළේ, සමාජ ක්‍රියාකාරිකයෙකු වන ඕෂල හේරත් විසින්.

ජනතා විරෝධය හේතුවෙන් පසුගිය ජූලි 13 වනදා මාලදිවයින බලා පිටත්ව ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, සිංගප්පූරුවට යෑමෙන් අනතුරුව ඊයේ දිනයේ දී තායිලන්තයේ බැංකොක් නුවර වෙත පැමිණියා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *