ගොඨාගේ අලුත් ඔෆිස් එකේ වැඩ පටන්ගත්ත හැටි

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් විපක්ෂ නායක හිටපු ජනාධිපති අතිගරු මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එළිය සංවිධානයේ නව කාර්යාලයේ වැඩ ආරම්භ කිරීම ඊයේ (14) දින උදෑසන කිරුළපන පිහිටි එම කාර්යාලයේදී සිදුකරන ලදී.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නයේ ආශිර්වාද  මධ්‍යයේ සුභ මොහොතින් රාජකාරි කටයුතු ආරම්භ කළ අතර, මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්දානන්ද අලුත්ගමගේ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුකරන ලදී.

gotabaya-rajapaksa-new-office

gotabaya-rajapaksa-new-office

gotabaya-rajapaksa-new-office

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *