“සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා එක්වන්න ” – ගෝඨාභය ජනතාවගෙන් ඉල්ලයි

මෙම කණගාටුදායක අවස්ථාවේදී ජනතාව අතර සාමය සහ සංහිඳියාව ඇති කිරීම සඳහා සියලු ආගමික නායකයන් එකතු වන මෙන් තමන් කරුණාවෙන් ඉල්ලා සිටින බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

සිය ෆේස්බුක් ගිණුම ඕසේ පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.

අද (21) පෙරවරුවේ ස්ථාන 6ක සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් මෙම පණිවිඩය නිකුත් කර තිබෙනවා.

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *