අටලුගම දී පොලිසියට පහර දුන් සිද්ධියේ ‘ප්‍රධානියා වූ ගොටුකොළ රිෆායි’ අල්ලා ගනී

බණ්ඩාරගම අටලුගම ගංජා වැටලීමකට ගිය පොලිස් නිලධාරීන්ට පහරදුන් සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ගොටුකොළ රිෆායි බණ්ඩාරවෙල දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ වැටලිමකට ගිය පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරිම ගැන පොලිසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවන් සිවුදෙනෙකු සහ සැකකාරියක් කල්තොට ප්‍රදේශයේ කැලෑවක සැගව සිටියදි කල්තොට පොලිසිය විසින් පසුගිය දා අත්අඩංගුවට ගෙන තිබුණා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *