කොවිඩ් වසංගතය ආණ්ඩුවට වසන්තයක්

සමහර රටවලට කොවිඩ් වසංගතයෙන් ගැලවීමේ උවමනාව තිබුණ ද අපේ රටේ පාලකයින්ට කොවිඩ් වසංගතය, වසන්තයක් බව විපක්ෂය පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසන්නේ ආණ්ඩුවේ ආදායම් මාර්ගය ද රැකවරණය ද කොවිඩ් වසංගතය බවය

එමෙන්ම එය ආණ්ඩුවේ ගජමිතුරන්ගේ එකම ආරක්ෂාව බව ද චමින්ද විජේසිරි පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *