ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවය කරන රියදුරෙකු සහ තවත් අයෙකු මත්කුඩු ග්‍රෑම් එකයි මිලිග්‍රෑම් විස්සක් සමග අරලංගවිල වැව අසළ දී අත්අඩංගුවට අයත් බව අරලගංවිල පොලීසිය පවනවා.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ අරලගංවිල බෝගස්වැව ප්‍රදේශයේ සහ අරලගංවිල නගරයේ පදිංචි කරුවන් දෙදෙනෙකුයි.
අත්අඩංගුවට පත් සැකකරුවන් සහ මත්කුඩු අද (18ද) මනමිපිටිය සංචාරක අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.