පෑලියගොඩින් හමුවූ ‘ ආසාදිතයන් 535’ පදිංචි ප්‍රදේශ මෙන්න

පෑලියගොඩ මත්ස්‍ය සංකීර්ණයට අයත් ආසාදිතයින් 535 දෙනා වාර්තා වූ ප්‍රදේශ සහ රෝගීන් සංඛ්‍යාව මෙලෙස වාර්තා වනවා.

වැල්ලම්පිටිය 34
මාකොළ 08
කොටහේන 63
බම්බලපිටිය 02
හෝකන්දර 03
මට්ටක්කුලිය 79
කොළොන්නාව 12
කැළණිය 19
පෑලියගොඩ 54
අංගොඩ 06
කොළඹ කොටුව 02
උස්වැටකෙයියාව 02
මතුගම 02
ග්‍රෑන්ඩ්පාස් 26
බුලත්සිංහල 02
අකුරැස්ස 01
මෝදර 09
මරදාන 13
මාළිගාවත්ත 03
නුගේගොඩ 01
මස්කෙළිය 01
කොල්ලුපිටිය 01
හෙයියන්තුඩුව 02
අලුත්කඩේ 07
ජා-ඇල 06
මොරටුව 04
කඩුවෙල 01
හලාවත 01
පස්සර 1
ඔරුගොඩවත්ත 3
ලුණුගම්වෙහෙර 01
වටගොඩ 01
රාගම 01
ගම්පොළ 03
ගල්කිස්ස 03
සීදුව 03
මාතර 01
ඌරුගමුව 02
ගෝනවල 01
හුණුපිටිය 01
බෙලිඅත්ත 01
පරගස්තොට 01
කළුතර 01
මත්තේගොඩ 01
කිරිල්ලවල 01
ඕලියමුල්ල 01
උඩුගම 1
බොගවන්තලාව 01
ඇටගොඩ 01
ඉමදුව 01
වව්නියාව 1
කුරුණෑගල 1
පල්ලෙවෙල 1
මහර 1
බත්තරමුල්ල 1
මාලඹේ 01
මොණරාගල 01
නාවලපිටිය 01
සේදවත්ත 01
නාරාහේන්පිට 01
නාවල 01
මිනුවන්ගොඩ 05
දිවුලපිටිය 04
මීරිගම 01
දෙල්ගොඩ 01
කනවත්ත 01
උඩුපිටිය 01

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *