වහාම පොලිස් ඇඳිරි නීතිය පැනවූ තැන් මෙන්න

තවත් පොලිස් බල ප්‍රදේශ 5කට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන පොලිස් ඇඳිරි නිතිය පනවා තිබෙනවා.
 
ඒ,නාරම්මල ,දුම්මලසුරිය ,කුලියාපිටිය.පන්නල සහ ගිරිඋල්ල යන ප්‍රදේශවලටයි.
කෙසේ වෙතත් අද (20) දින උසස් පෙළ විභාගයට සහභාගී වු සිසුන්ට නිවෙස් බලා යෑමට හා සවස් කාලයේ විභාගය සඳහා සහභාගී වීමට නියමිත සිසුන්ට ඇඳිරි නීතිය කිසිසේත්ම බාධාවක් නොමැති බව පොලිස් මාධ්‍ය මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *