ශ්‍රී ලංකාවට එන නව පුහුනුකරු මෙන්න

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු  වශයෙන් දකුණු අප්‍රිකානු හිටපු ක්‍රීඩක ‘මයික් ආතර්’ පත් කර තිබෙනවා.

ඔහු ඉදිරි අවුරුදු දෙක පුරා  මේ තනතුරේ කටයුතු කිරීමට නියමිතයි.

ඕස්ට්‍රේලියාව සහ පකිස්ථාන කණ්ඩායම් වල පුහුණුකරු වශයෙන් ද කටයුතු කර ඇති මොහු එළඹෙන දෙසැම්බර් 4 දා සිට එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.