අකුරුණ සැඟව සිටි කොරෝනා රෝගියා මෙන්න

කොරෝනා වෛරස් ආසාදිත පුද්ගලයෙකු අකුරුණ ප්‍රදේශයෙන් හඳුනාගැනීමත් සමඟ එම ප්‍රදේශය අවදානම් තත්ත්වයක පවතින බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අර්ජුන තිලකරත්න මහතා සඳහන් කරනවා.

මොහු ඉන්දියාවේ සිට පැමිණ නිරෝධායන මගහැර සැඟවී සිටි අයෙක් බවද ඔහු කළා.

රෝග ලක්ෂණ මතු වූ පසු රෝහල් ගත වී ඇති බවත් එහිදී ඔහු කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇති බවද ඔහු සඳහන් කර සිටියා.

You May also like

1 Comment

  1. Kari ponnayek nee muu.
    Lede bokaranna hadana

Leave a Reply

Your email address will not be published. Required fields are marked *