දෛනික කොවිඩ් වාර්තාව මෙන්න

අද (30) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 527ක් හඳුනාගත් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 563,794ක් දක්වා ඉහළ ගොස් ඇත.

තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) තහවුරු කර ඇති බවය.
එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,346කි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *