විමල් පැරදූ සරත් වීරසේකරට දුන් ඇමති තනතුර මෙන්න

කොළඹ දිස්ත්‍රික්කයෙන් මෙවර මැතිවරණයට තරග කර පොදුජන පෙරමුණේ පළමු තැනට පත්වූ සරත් වීරසේකර මහතාට රාජ්‍ය අමාත්‍ය තනතුරක් ලබාදී තිබෙනවා.

ඒ,පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය තනතුරයි.

ඔහු පසුගිය මැතිවරණයේදී විමල් විරවංශ ද පරදා මනාප ලයිස්තුවේ මුල් තැන ගත්තා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *