එජාප ‘මහ ලේකම් පුටුවේ’ ඇත්ත මෙන්න

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් තනතුරෙන් හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉවත් වන බවට ඇතැම් මාධ්‍ය ගෙන යන ප්‍රකාශය අසත්‍ය එකක් බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

අකිල විරාජ් කාරියවසම් මහතා පක්ෂයේ සියලු තනතුරු ප්‍රතිසංවිධානය කළ යුතු බව පමණක් සඳහන් කළ බවයි එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *