රෝහිත්ගේ බිරිද රොහිත්ගෙ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනට කියපු දේ මෙන්න ( PHOTOS )

ඉන්දීය නායක රෝහිත් ශර්මා යනු මේ දිනවල කාගෙත් කතා බහට ලක්වන චරිතයක් වී හමාරයි,

ඒ ඔහු ඉන්දීය කන්ඩායමේ නායකත්වයට පත්වන්නෙ අවුරුදු 34 ක් වැනි වයසකදි වීමත් ඉන්දියාවේදි තරග 15 ක් සදහා නායකත්වය දී ඇති රෝහිත් මේ වන විට එයින් තරග 14ක් ම ජ්‍රයග්‍රහණය කර තිබීමද විශේෂත්වයක්.

රෝහිත් ශර්මා නව නායකත්වය සමග කාර්‍යබහුල වී ඇති බව පෙනි යන සටහනක් ඔහුගේ ඉන්ස්ටර්ග්‍රෑම් සමාජ ජාලයට අලුතින් එක්කල පිංතුරයකට දමා තිබුනා.

ඒ අන් කවරෙක් නොව ශ්‍රි ලංකාව සමග තරගයට සූදානම් බව හැගවෙමින් එක්කල පිංතුරයකට ඔහුගෙ බිරිද විසින් එක් කල අදහස් දැක්වීමකි ඔහුගෙ බිරිද ” ඔව් ඔව් ඔක්කොම හොදයි, ඒත් ඔයාට පුලුවන්ද මට කෝල් එකක් ගන්න. ” යනුවෙන් සටහනක් එක් කර තිබුනා.

රෝහිත් හා රිතිකා යනු ශක්තිමත් බැදිමක් ඇති ආදර කතාවකට හිමිකම් කියනා දෙපලක් බව කවුරුත් දන්නා කරුනක්.

එම අලුතින් එක්කල පිංතුරය සහ එයට දමා තිබු සටහන පහතින්.

You May also like

Leave a Reply

Your email address will not be published.