ඉන්දීය ගුවන් නියමුවා බව කියන පුද්ගලයාගේ දර්ශණ මෙතැනින් නරඹන්න(VIDEO)

කාශ්මීර ප්‍රදේශයේදී වෙඩි තබා බිම හෙලූ ඉන්දීය ගුවන් නියමුවෙකු පාකිස්ථානය විසින් ගොඩබිම තුලදී අත්අඩංගුවට ගත් බව පවසන වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍යවලට එක්කර තිබෙනවා.

ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් තමන් විසින් පහරදී බිම දැමූ බවත් එහි සිටි එක් ගුවන් නියමුවෙකුද අත්අඩංගුවට ගත් බවත් පාකිස්ථාන යුධ හමුදා ප්‍රකාශක අසීෆ් ගෆෝර් සඳහන් කර තිබුණා.

ඉන්දීය ගුවන් නියමුවෙකු පාකිස්ථානය විසින් ගොඩබිම තුලදී අත්අඩංගුවට ගත් බව පවසන වීඩියෝව පහතින් දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *