මත්ද්‍රව්‍ය ගැන පරීක්ෂණ අරඹන විටම ‘රටින් පැන්න’ සුපිරි හෝටල් හිමිකරුවා

මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින මෙරට සුපිරි හෝටල් හිමිකරුවෙකු සිය පවුලේ සාමාජිකයින් සමග සිංගප්පූරුව වෙත පළාගොස් තිබෙනවා.

ඔහු සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී මෙලෙස පළා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඔහු ඍජු සබඳතා පවත්වා ඇති බව ද විමර්ශනවලින් අනාරණ වී තිබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *