හෙක්ටර් ඩයස් පුංචි පවුලම එකතු කර ගෙන විවහා සංවත්සරය සමරපු හැටි

අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක් වගේම කඩවසම් රංගන ශිල්පියෙක් තමයි හෙක්ටර් ඩයස් කියලා කියන්නේ. ඉතින් ඒ වගේම ඔහු විසින් පහුගිය කාලයේ ගායනා කල නිලවන් මුහුදු තීරේ ගීතයත් අපේ රටේ බොහෝ සෙයින් ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේම මේ දිනවල ඔහු ගැන වැඩිපුර කතා බහට ලක්වෙන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ ඔහුගේ රංගනය නිසයි.

ඉතින් ඒ වගේම Saxophone වාදනයෙන් ලාංකීය සංගීතය වර්ණවත් කරන ඔහුව ඉදිරියේදී අපට ටෙලි තිරෙත් දැකගන්න ලැබේවි. ඒ වගේම තමයි ඔහුට මේ වෙද්දී තරුණියන්ගේ වැඩිම ආකර්ෂණය ලබාගන්නත් ඔහුට හැකියාව ලැබිලා තියෙනවා.

ඉතින් ඒ වගේම හෙක්ටර් ඩයස් මීට වසර ගණනාවකට කලින් විවාහ වෙන්නේ පාඨලී කියන සුන්දර තරුණියත් සමඟ. හෙක්ටර් ඩයස්ට සහ පාඨලීට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ පුතාලා දෙන්නෙක් සහ දුවෙක්. ඉතින් මේ ආදරණීය යුවලගේ විවාහ සංවත්සරය වෙනුවෙන් පහුගිය දවසක ඔවුන්ගේ ආදරණීය කැදැල්ලේ හැමෝමත් එකතු කරන අපූරු ලස්සනට ෆොටෝශූට් එකක් කරලා තියනවා අපිට දැකගන්න ලැබුණා.

අපි මේ ආදරණීය කැදැල්ලට හැමදාමත් මේ වගේම ආදරෙන් සතුටෙන් ඉන්න ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන ගමන් මේ පවුලේ හැමෝම එකතුවෙලා කරපු අපූරු ෆොටෝ ශූට් එකේ සුන්දර ඡායාරූප පෙළ තමයි අපි අද මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *