සංචරණ සිමා අතර මංගල උත්සව ගැනීමේ ආකාරය

සංචරණ සිමා ක්‍රියාත්මක වන 14 , 15 , 16 දින වලදී සැලසුම් කර තිබු මංගල උත්සව අදාල නිවෙස් වලම සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු කළ හැකි බව පොලිසිය පවසනවා.

සංචරණ සිමා සම්බන්ධයෙන් කොළඹ පවතී විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව කියා සිටියේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *