තවත් ක්‍රිකට් අහිමිවීමක්

ශ්‍රී ලංකාවට ලබා දී තිබූ, වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය දකුණු අප්‍රිකාවට ලබා දීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

ක්‍රික්බස් වෙබ් අඩවිය දක්වා ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පවතින පරිපාලනමය ගැටලු හේතුවෙන් එම තීරණය ගත් බවයි..

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *