ICC ය ශ්‍රී ලංකා ක්‍රිකට් තහනම අනුමත කරයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබෙන තහනම පිළිබඳව සාකච්ඡා කෙරෙන විශේෂ අයිසීසී විධායක කමිටු රැස්වීම මේ වන විට ඉන්දියාවේ දී පැවැත්වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට එරෙහි පනවා තිබෙන ක්‍රිකට් තහනම තවදුරටත් එලෙසම පැනවීමට තීරණය වී ඇති බවයි එරටින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *