ICC මහා සභා රැස්වීම ලංකාවේදී

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 වැනිදා සිට 22 වැනිදා දක්වා මෙරටදී පැවැත්වීමට නියමිතය.

ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත පනවා තිබූ තහනම ඉවත් කිරීමත් සමගම ඒම සැසිවාරය ශ්‍රි ලංකාවේ පැවැත්වීම ස්ථිර විය.

එමමහ සභා රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීමෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සහ සංචාරක ව්‍යාපරයට විශාල වාසියක් අත්වන බව විෂයභාර අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කියයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *