ද්විත්ව පුරවැසිභාවය සඳහා ගාස්තු ඉහළට

ද්විත්ව පුරවැසිභාවයට ලබාදීම සඳහා වන ගාස්තු ඉහළ දැමීමට පියවර ගෙන තිබේ.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ වීසා සහ අනෙකුත් ගාස්තු ද ඉහළ දමා ඇති බවය.

දෙසැම්බර් 01 වනදා සිට අදාළ ගාස්තු වැඩිවීම සිදුවෙනු ඇත.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *