අගමැති හා ඉන්දීය විදේශ ලේකම් අතර සාකච්ඡා අරඹයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය විදේශ ලේකම් විනේ ක්වාත්‍රා මහතා ප්‍රධාන ඉන්දීය දූත පිරිස අතර සාකච්ඡා මේ වන විට ආරම්භ වී ඇති බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය සදහන් කරයි.

එසේම මෙම දූත පිරිස හා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා අතර සාකච්ඡා ද පැවැත්වීමට නියමිතය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *