තීරණාත්මක ව්‍යවස්ථා සංශෝධනයක් අතරේ ‘ ඉන්දීය මහකොමසාරිස්’ හදිසියේ මෛත්‍රීපාල හමුවේ

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අතර විශේෂ හමුවක් පැවැත්වී ඇති බව වාර්තා වනවා.

පසුගිය දිනෙකදී හිටපු ජනාධිපතිවරයාගේ නිවෙසේ මෙම හමුව පැවැත්වී තිබුණා.

මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබද දෙදෙනා අතර අදහස් හුවමාරු වී ඇති බවක්ද දැනගන්නට ලැබෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *