ඉන්දීය පුද්ගලයන්ට මෙරටට ඇතුළුවීමේ තහනමක්

පවතින කොරෝනා වසංගත තත්ත්වය මත ඉන්දියාවේ සිට පැමිණෙන මගීන්ට මෙරටට ඇතුළුවීමට ඉඩ ලබා නොදීමට තීරණය කර තිබෙනවා.

සිවිල් ගුවන් සේවා අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ පසුගිය කාලවකවානුවේ සිට ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සීග්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගුවන් මාර්ගයෙන් මෙන්ම ධීවර යාත්‍රා හරහා ද ඉන්දීය ජාතිකයින් මෙරටට පැමිණෙන බවයි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *