“ගෝඨා පරාදයි.. මෛත්‍රී දිනුම් ” – ඉන්දික තොටවත්ත වීඩියෝවක් නිකුත් කරයි

වත්මන් ජනාධිපතිවරයා නැවත වරක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් වන්නේ යයි ජ්‍යෙතිර්වේදී ඉන්දික තොටවත්ත මහතා තම ෆේස්බුක් ගිණුම ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරමින් සිටින මත්ද්‍රව්‍ය මැඩලීම සහ බෞද්ධ පුනරුද කටයුතු හේතුවෙන් ජනතා ආකර්ෂණය වේගයෙන් දිනා ගනිමින් සිදු සිටින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයකට ඉදිරිපත් වීමට ඉඩක් නොමැති බවද ඔහුට ජයගත නොහැකි වන්නේ සුළු ජාතිකයන්ගේ ඡන්ද නොලැබීම නිසා බවත් තොටවත්ත මහතා සඳහන් කරනවා.

එම වීඩියෝව මේ සමග දැක්වෙනවා.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *