ශ්‍රී ලංකාවට සුනාමි අනතුරක් නෑ – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

ඉන්දුනීසියාවේ ඇතිවූ භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සුනාමි පූර්ව අනතුරු හැඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ පිළිබඳව දිස්ත්‍රික් කළමනාකරණ ඒකකයන් ද දැනුවත් කරමින් සිටින බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

සුමාත්‍රා දුපත් ආසන්නයේ ප්‍රබල භුකම්පනයක්

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *