ඇමෙරිකාවේ මීළඟ ආණ්ඩුකාර ධුරයකට ‘ තරග වදින’ ලාංකික කෝටිපතියා මෙන්න

Social Capital නම් ව්‍යාපාර ප්‍රාග්ධන සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සහ නිර්මාතෘ, කෝටිපති ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතා කැලිෆෝනියාවේ මීළඟ ආණ්ඩුකාර ධුරය හෙබවීම සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වීමට නියමිතයි.

ශ්‍රී ලංකාවේ ඉපිද ඇති චමත් මේ වනවිට කැනඩාවේ සහ අමෙරිකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු ලෙස ප්‍රකටයි.

ඔහු සුප්‍රසිද්ධ බිට්කොයින් ආයෝජකයෙකු වන අතර සෑම කෙනෙකුගේම ආයෝජන කළඹෙහි වැදගත් කොටසක් බිට්කොයින් වන බව අවස්ථා ගණනාවකදී දක්වා තිබෙනවා.

 

 

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *