මීළග ආණ්ඩුවට එක්වන ලෙස ‘ එජාපයට ‘පොහොට්ටුවෙන් ආරාධනා

මීළග ආණ්ඩුවට එක්වන ලෙස එක්සත් ජාතික පක්‍ෂයට ආරාධනා කර ඇති බව හිටපු ඇමති ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසනවා.

එළැඹෙන පාර්ලිමේන්තුවේ 2/3 බලයක් සදහා එක්වන්නැයි මෙසේ ආරාධනා කර ඇතැයිද ඔහු සඳහන් කළා.

අද වන විට එක්සත් ජාතික පක්‍ෂය විවිධ තැන්වලට එක්වෙමින් ඇතැයිද ඔහු කියා සිටියා.

ඔහු මෙම අදහස් පල කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *