හික්කඩුව මුහුද ගොඩ ගැලීම සුනාමියක් ද?

හික්කඩුව දෙස් විදෙස් ආකර්ෂණය මැනවින් දිනා ගත් වෙරළ තීරයකි. නමුත් අද වන විට හික්කඩුව ගැටළු ගණනාවකට මුහුණ දෙමින් තිබේ.

සංචාරක ව්‍යාපාරය ඉතා ඉහළින් සිදුකරන හික්කඩුව නාරිගම වෙරල තීරය මීටර් 100ක් පමණ සම්පුර්ණයෙන් මුහුදු ඛාදනයට ලක්ව ඇත.

සංචාරක හෝටල්වල අවන්හල් සැහෙන ප්‍රමාණයක් මුහුදු ඛාදනය හේතුවෙන් විනාශ වී ඇති බව දක්නට තිබේ.

මෙයට නිසි පිළියමක් නොයෙදුවහොත් එම හෝටල් සම්පුර්ණයෙන්ම මුහුද විසින් ආක්‍රමණය කරනු ඇති බව එම හෝටල් හිමියන් අප සමඟ පැවසුවේය.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *