ISIS සංවිධානය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම භාර ගනී

ශ්‍රී ලංකාවේ සිදු කළ පිපිරිම් සම්බනදයෙන් වගකිම ISIS සංවිධානය විසින් භාර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ISIS සංවිධානයේ අමාක් ප්‍රවෘත්ති එජන්සිය විසින් මෙය නිවේදනය කර ඇති බව වාර්තා වේ.

You May also like

Leave a Reply

Your email address will not be published. Required fields are marked *